දෙවන කොවිඩ් රැල්ලක් ඇතිවීම වැලැක්වීමේ අරමුණෙන් දෙසැම්බර් 31 දක්වා ඉතාලියේ හදිසි අවදානම් තත්ත්වය දීර්ඝ කල බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඊයේ (09) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 242,363 ක් මරණ 34,926 ක් වාර්තා වන බවත් සක්‍රීය ආසාදිතයන් 13,456 දක්වා අඩු වි තිබෙන බවද ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඊයේ (09) දිනයේදි නව කොවිඩ් ආසාදිතයන් 229 ක් මරණ 12 ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු
