ඉතිහාසයේ ඉහළම වී අස්වැන්න මෙවර
ඉතිහාසයේ ඉහළම වී අස්වැන්න මෙවර මහ කන්නයෙන් ලැබීමෙන් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙවර වාර්තා ගත වී මෙට්‍රික් ටොන් මිලියන 3ක පමණ වී අස්වැන්නක් ලැබෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ සඳහා වැස්ස පමණක් හේතු නොවූ බවත් ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් වී ගොවීන්ගේ වී කිලෝවකට ලැබෙන්නේ අවම මිලක් බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
Champa Friday, 08 March 2019 05:02 PM
මෙට්‍රික් මිලියන් 3ක් හම්බ වෙන්න යන්නේ හෙක්ටයාර් කීයකින්ද? ඉතිහාසය ලොකුම වී අස්වැන්නලු. මොකොට කියනවද? අවුරුදු 4ක් තිස්සේ කෘෂිකර්මය නැති වෙන තැනට වැඩ කරලා දැන් ලොකු චන්ද තියෙන අවුරුද්දේ ලොකුම වී අස්වැන්න ලැබිල.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

