ඉතාලියේ නව පාසැල් වර්ෂය ආරම්භ කිරිමට සියලු කටයුතු සුදානම්
සැප්තැම්බර් 14 දා ආරම්භ කිරිමට නියමිත ඉතාලියේ 2020/ 21 නව පාසැල් වාරය සඳහා සියලු ආරක්ෂිත ක්‍රමවේදයන් සකසා ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබැර්තෝ ස්පෙරන්සා මහතා පවසයි
සියලුම සිසුන් සර්ජිකල් මුඛ ආවරණ පැළඳිය යුතු බවත් එය ඉවත කරගත හැක්කේ තමාට අදාල මේසය හා පුටුවේ වාඩි වීමේදි පමණක් පාසැලේ අනෙක් සියලුම ස්ථානවලදි මුඛ ආවරණ අනිවාර්ය බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි
සියලුම පාසැල් සඳහා විෂබීජ නාශක ලිටර් ලක්ෂ 7 ක් හා මුඛ ආවරණ මිලියන 11 ක් දෛනිකව සැපයීමට සැලසුම් කර ඇති බවත් පාසැල් වෙත එන සිසුන් ප්‍රවාහනයේදී එම බස් රථ ආසන වලින් 80% ක් පමණක් පිරි තිබීම අනිවාර්ය බවද බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි
චන්දන ප්‍රනාන්දු

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

