ඉතාලියේ දින 86ට කොවිඩ් පරික්ෂණ තිස් ලක්ෂයක්
ඉතාලියේ කොවිඩ් 19 වසංගතය පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස (21) දා සිට ඊයේ (17) දිනය දක්වා දින 86 ක කාලයක් තුල කොවිඩ් 19 පරික්ෂණ 3,004,960 ක් සිදුකර සමස්ත ආසාදිතයන් 225,435 ක් තහවුරු වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (17) දිනයේදි ඉතාලියේ කෝවිඩ් 19 නව ආසාදිතයන් 675 ක් මරණ 145 ක් වාර්තා වි තිබේ.
ඊයේ (17) දිනය වනවිට සමස්ත සක්‍රීය කෝවිඩ් රෝගීන් 68,351 දක්වා අඩුවන විට සුව වු රෝගීන්ගේ සංඛ්‍යාව 125,176 දක්වා වර්ධනය වු බව සමස්ත මරණ 31,908 ක් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශ පැවසීය.
චන්දන ප්‍රනාන්දු

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

