www.ada.lk
2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා
කොවිඩ් 19 වෛරසය ජාත්‍යන්තර තර්ජනයක් බවට ප්‍රකාශ වී තිබෙන නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කර තිබෙන ජාතික ක්‍රියාකාරී කමිටුව තීන්දු තීරණ ගණනාවක් ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා‘දේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 15ක නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.
මීට අමතරව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ තවත් ක්‍රියාකාරී කමිටුවක් පත්කර එම කමිටුව දිනපතා රැස්වීමට තීරණයක් ගෙන තිබෙන බවද පවසා සිටියාය.
popular news
තෙල් මිල පහළට
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd