ඉතාලියේ ඊයෙ කොවිඩ් මරණ වාර්තා වන්නේ 99යි
ඉතාලියේ කොවිඩ් 19 ආසාදිතයන් හා මරණ මාස දෙකකට පසුව අඩුම අගයක් ගත් දිනය ඊයේ (18) ලෙස වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (18) දිනයේදි ඉතාලියේ කෝවිඩ් 19 නව ආසාදිතයන් 451 ක් මරණ 99 ක් වාර්තා වි තිබේ.
එමෙන්ම් ඉතාලියේ ලොක්ඩවුන් ලිහිල් කර සති 2 ක් සම්පුර්ණ වීමද ඊයේ (18) දිනයේදි සිදු වු බවත් කෝවිඩ් වසංගතය ඉතාලියෙන් අඩුවීමේ සාධනීය ලක්ෂණයක් පෙන්නුම් කරමින් තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
