ඇස්ට්‍රාසෙනිකා ගත් අයට මොඩෙර්නා හා ෆසියර්
කොවිඩ් - 19 වෙනුවෙන් ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ලෙස මොඩෙර්නා හෝ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන සභාවේ අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රා සෙනිකා පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 9කට අධික වන අතර ඉන් ලක්ෂ 6කට පමණ මේ වන තෙක්ම දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකි වී තිබේ.
popular news
-
janahitha Monday, 28 June 2021 08:01 PM
pasale cantime patis polima kadagena issaravela porakala gaththata eke hadaya venas vela kuduvela thibuna mekath evage ekek vela thiyenne issravena janathavata padamak
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

