www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
ප්‍රවීණ සටන් රංගන ශිල්පි ඇලේක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අද (29දා) අභාවප්‍රාප්ත වූයේය.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු මිය ගියේය.
රෝගී තත්ත්වයෙන් සිට ඒ මහතා මිය යන විට 80 වැනි වියේ පසුවිය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd