ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානය දින දෙකක් වැසේ
- 26 05 2021
- 16:28
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇඹිලිපිටිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට සහ අනිද්දා වසා තැබෙන බව සඳහන් වෙයි.
ඒ වෙනුවෙන් ලබන 30 සහ 31 දෙදින තොග වෙළෙදාම සඳහා ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
