මතභේදයට තුඩු දුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය අත්හිටවූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම වාර්ථාවන් හා සිද්ධීන් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍යවරයා විසින් අදාළ අංශ වෙත ඉල්ලීමක් කර ඇතැයිද එම නිවේදනයේ දැක්වෙයි.