www.ada.lk
2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා
UPDATE බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විදේශ ඇමති රවී කරුණානායක මහතා අද (10දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදු කරමින් ඉල්ලා අස්විය.
නීති විරෝධී අයුරින් තමන් කිසිදු ආකාරයකට මුදල් උපායා නොගත් බවත් සිය දේශපාලන දිවිය තුල මුදල් ඉපයීමේ අරමුණින් කටයුතු නොකළ බවත් අමාත්යවරයා සිය විශේෂ ප්රකාශය තුලින් සඳහන් කර සිටියේය.
මින් පසු පාර්ලිමේන්තුවේ පසු පෙල මන්ත්රීවරයෙකු ලෙස සිය වගකීම් ඉටුකරන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.
popular news
ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල 123ක් ධාවනයට සුදුසු නෑ
කන්දෙවිහාරයේ කුමාරිගේ හස්ති පාලකයන් දෙදෙනා අත්අඩංගුවට
ලන්ඩන් යන්න ගිය ශ්රී ලන්කන් ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටෙයි
ජොන්ස්ටන් වරද පිළිගනියි
ඊශ්රායෙල මහ මැතිවරණයෙන් කාටවත් බහුතරයක් නෑ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd