මෙවර කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ හා රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය තුළ පිය පුතු යුගළ දෙකක් සිටියි.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ කැබිනට් අමාත්‍යවරු ලෙසත්, චමල් රාජපක්ෂ හා ඔහුගේ පුත් ශෂේන්ද්‍ර රාජපක්ෂ කැබනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙසත්ය. චමල් රාජපක්ෂ මහතාට රාජ්‍ය ඇමතිකමක්ද ප්‍රධානය කර තිබේ.
