ඇමති බන්දුලගේ වැරදි තොරතුරක් නිසා ගම්මන්පිලට වැරදෙයි
දැනට මතභේදයට තුඩු දී ඇති හෝමාගම නව ක්‍රිකට් පිටියට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ප්‍රදානයක් ලබා දී ඇති බවට තමා විසින් වැරදි ප්‍රකාශයක් කිරීම පිළිබඳ කණගාටුව පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම් ව තමන් මෙම ප්‍රකාශය කළ බවද ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් නිවේදන කරයි.
popular news
-
Don Thursday, 21 May 2020 08:28 AM
General Public know both are liars.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

