www.ada.lk
2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා
නොර්වුඩ් - නිව්වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් දෙසීයකට වැඩි පිරිසක් හදිසියේ ඇති වූ ක්ලාන්තයක් හේතුවෙන් අද (04දා) දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නොර්වුඩ් පොලීසිය පවසයි.
අදාළ කර්මාන්ත ශාලාව තුළ දී විෂ වායුවක් ආග්‍රහණය වීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බවට දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු සැක පළ කරති.
රෝහල් ගත කර ඇති වැඩි පිරිසක් සිහිසුන්ව සිටින බවත් අනෙකුත් සේවිකාවන් බිය වීම නිසා සිහිසුන්ව වැටී ඇති බව දික්ඔය මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය තිළිණ විජේතුංග මහතා පවසා සිටියේය.
popular news
ඉරාන ආරක්ෂක බලකා බුද්ධි අංශ ප්‍රධානී මිය යයි
ඉරාන හමුදාව ගුවන් නියමුවාට ආසන්නවයි හිටියේ
රනිල්ට හර්ෂට ඇමති නලින්දගේ ස්තූතිය
හෝමූස් විවෘත කිරීමේ කොන්දේසි ඉරානය කියයි
ඉරාන සම්බන්ධ ට්‍රම්ප් කල දරුණු ප්‍රකාශය
ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් විනාශ කළ බව ඉරානය කියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd