ශ්‍රී ලංකාවෙන් අද (07දා) කොවිඩ් ආසාදිතයන් 588ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අතරින් 7ක් විදෙස්ගතව පැමිණි අය වෙයි. මෙම ආසාදිතයන් 588ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 590651ක් දක්වා ඉහළ ගියේය.
මේ අතර අද දිනයේදී කොවිඩ් මරණ 16ක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තව විසින් වාර්තා කර තිබේ. මෙම මරණ ඊයේ (06දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මේ අනුව ශ්‍රි ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15099ක් දක්වා ඉහළ ගොස් තිබේ.