www.ada.lk
2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා
ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ ඊයේ (19දා) පැවති අර්ධ අවසන් පූර්ව තරඟයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා සුවිශේෂී ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරග වට 3-0ක් ලෙස ශ්‍රී ලංකාව තරගය ජයගැනීමට සමත්විය. තරගයේ ලකුණු තත්ත්වය දැක්වූයේ 25 - 20, 25-17 සහ 25-15 ලෙසය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය ආරම්භයේ පටන්ම හොඳින් ක්‍රීඩා කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයින්ට ලකුණු 20 සීමාවට පැමිණීමට හැකි වූයේ එක් අවස්ථාවකදී පමණකි.
ශ්‍රී ලංකාව එක්වෙන අවසන් පූර්ව තරගය අද (20දා) ඉරාක කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.
ඡායාරූප ඉසුරු පෙරේරා
.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd