ආසාදිතයින් 295කට පුර්ණ සුවය
- 13 03 2021
- 16:47
- {{hitsCtrl.values.hits}} views
- ..
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් -19 ආසාදිතයින් 295 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 84,253 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
