ආයුධ පෙන්වීමට ගිය අංගොඩ ලොක්කාගේ ප්රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ප්රධාන වෙඩික්කරු බව කියන පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (11දා) මෙම සිදුවීම තිබෙන තිබේ. සඟවා ඇති ආයුධ සොයා ගැනිම සඳහා ගිය අවස්ථාවේදි සැකකරු විසින් අත් බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට තැත් කිරීමේදී පොලීසිය සිදුකළ වෙඩි පහරකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
popular news
-
janahitha Wednesday, 12 August 2020 09:13 AM
janathava ihalinma anumatha kara atha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

