ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති
පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ අනුව, රජිත කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද (හිටපු දකුණු ආණ්ඩුකාර), මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද (හිටපු මධ්‍යම ආණ්ඩුකාර), හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද දිවුරුම් දෙනු ලැබීය.
popular news
-
Champa Monday, 05 August 2019 11:46 AM
අනේ මේ මොන පිස්සුවක්ද? පළාත් සභා ඇත්තෙත් නැහැ. ආණ්ඩුකාරයෝ පත් කරනවා. දැන් ඉතින් ආපහු මේ ගොල්ලන්ගේ letterheads වෙනස් කරන්න වියදම් කරයි, පින්තූර වෙනස් කරන්න වියදම් කරයි. තව නොයෙකුත් කරපු වෙනස්කම් වලට වියදම් කරයි. මහජන ධනය මේ වගේ නැති නහස්ති කරන පාලකයෝ ඉන්නකම් රටට වගතුවක් වෙන්නේ නැහැ. පරාක්‍රමබාහු රජ්ජුරුවෝ අහසින් නිකම් වැටෙන වතුර බින්දුවත් පරිස්සම් කරන්න කටයුතු කළා. ඒකට අද පාලකයෝ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

