ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දිමක්
- 19 10 2020
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- ..
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව පවසයි.
www.immigration.gov.lk වෙබ් අඩවිය හරහා එසේ දිනයක් වෙන්කරගත හැකිය.
මෙරට පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
