අවුරුදු 60ට වැඩි ලක්ෂයකට අධික පිරිසක් කොවිඩ් එන්නත් ලබා ගෙන නෑ
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසක් කොවිඩ් මර්දන එන්නත් ලබා ගෙන නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිිටියි.
එන්නත්කරණයට යොමු නොවූ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 21, 000 කට අධික පිරිසක් වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් ය.
කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 3900 ක් , මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7000 කට අධික පිරිසක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැති බව සඳහන් වෙයි.
අම්පාර සහ පුත්තලම දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 වැඩි සියලු දෙනා කොරෝනා මර්දන එන්නත් ලබා ගෙන ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
popular news
-
Dayan Sunday, 19 September 2021 10:04 AM
But Cinoparm can protect only 75% of the fully vaccinated elders over 60 years.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

