අවුරුදු ගාණක් ලාභ ගත්තා දැන්වත් ලාභ නැතිව හාල් දෙමු
අවුරුදු ගාණත් තිස්සේ සහල් ව්‍යාපාරයෙන් ලාභ ගත් බවත් අවම වශයෙන් ඉදිරි කාලයේදී ලාභයක් නැතිව ජනතාවගේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් සහල් ලබදිය යුතු බව ශ්‍රී ලංකාවේ අංක එකේ සහල් ව්‍යාපාරිකයා වන ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි.
"අපි අවුරුදු ගාණක් තිස්සෙ මේ ව්‍යාපාර වලින් ලාභ ගත්තා. මම ඒ නිසයි කියන්නෙ අවම වශයෙන් මේ ඉදිරි ටික කාලයේවත් අපි ලාභයක් නැතුව හරි මිනිස්සුන්ට කන්න හාල් ටික දෙන්න ඕන කියලා. මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ ? මේ කාටවත් ඒක තේරෙන්නෙ නැති එකයි මේ රටේ කරුමෙ."
-
මහේශ් Friday, 24 June 2022 02:20 AM
සිරිසේන මහත්තයෝ. ලොකුම සහල් ව්‍යාපාරිකයා හටියට බොරු ලොරි ටෝක්ස් දෙන්නේ නැතුව තමන්ගේ අරලිය හාල් එක වෙලන්ද පොලට අඩු ගානට දැම්මම හරිනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

