අවශ්‍යතා ඉටුකර ප්‍රශ්න නොඅසන රටක් හදනවා - ජනපති
පසුගිය දිනවල තමන් ලංකාව පුරා සංචාරය කිරීමේදී ජනතාවගේ ඉල්ලීම් වූයේ නිරවුල් ඉඩමක්, වගාවට සුදුසු බිමක්, ස්ථිර නිවසක් හදා ගැනීමට පහසුකම්, දූ දරුවන්ගේ අධ්‍යාපනයට ජාතික පාසල් හා පානීය ජලය බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මෙම අවශ්‍යතා ඉටු කර නැවත මේ ප්‍රශ්න නොඅසන රටක් ගොඩ නැගීමට කැපවන බවද ජනපතිවරයා සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.
“පසුගිය දිනවල මාසයක් පුරා ලංකාව පුරා සංචාරය කිරීමේදී විවිධ ආකාරයේ ජන කොටස් මට මුණගැසුණා. ඒ බොහෝ අයගේ අවශ්‍යතා වූයේ නිරවුල් ඉඩමක්, වගාවට සුදුසු බිමක්, ස්ථිර නිවසක් හදා ගැනීමට පහසුකම්, දූ දරුවන්ගේ අධ්‍යාපනයට ජාතික පාසල් හා පානීය ජලයයි. මෙම අවශ්‍යතා අනිවාර්යයෙන් ඉටු කර නැවත මේ ප්‍රශ්න නොඅසන රටක් ගොඩනැගීමට මම කැපවෙනවා.”
popular news
-
sujiwa gamage Sunday, 16 August 2020 09:57 AM
api dakka kudu genwana eka nathara karala denna kiyanawa.lamayi kudu walin ganja,arakku, kasippu walin mudawa denna kiyalath illim kale nadda?ayi ewa gana nokiyanne.e bissness ehemma karagena yanna dena nisada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

