අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ්
පුත්තලම - සාලියවැව පොලීසියේ අධිකරණ කටයුතු භාරව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකු ඇප ලබා ගැනිමේදි අධිකරණය හමුවේ විරෝධය පළ නොකර සිටිම සඳහා මොහු රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබාගෙන ඇතැයි අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව සදහන් කළේ.
සැකකරු ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
popular news
-
Kumar Wednesday, 04 August 2021 07:30 PM
Me halmaaso passe yanawa was methram thoru moro lantana karana gaha vita.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

