කොවිඩ් 19 ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත ව සේවය කළ නාවික සෙබලා නිවාඩු ලබා නිවසට පැමිණ සිටිය දී ඔහු ළඟින් ඇසුරු කළ බව කියන අරනායක රහල ප්‍ර දේශයේ පදිංචි මේ වන විට නිරෝධාන ලක්වෙමින් සිටින දහ හතර දෙනෙකුගේ P C R පරීක්ෂණ අද (6 දා) සිදුකරනු ලැබීය.
අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම පරීක්ෂණ සිදු කළේය.