2022 වසර සඳහා වන අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (10දා) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය.
ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලිය පසුගිය නොවැම්බර් මස 12 වනදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.