අයිස් කිලෝ දෙකක් සමග අයෙක් සැකපිට
- 16 04 2021
- 07:19
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 233ක් සමග 28 හැවැරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වත්තල පොලිස් වසමේ ආනන්දමාවත ප්‍ර දේශයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
