ආරක්ෂක ලේකම් විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබු පුනරුත්ථාපන රෙගුලාසි කෙටුම්පතක් නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් විසින් සංශෝධනවලට යටත්ව අනුමත කර තිබේ.
අන්තවාදී ආගමික මතවාද සහිත සැකකරුවන් එම මතවාදයෙන් මුදවා ගැනීම සඳහා මෙම රෙගුලාසි කෙටුම්පත ඉදිරිපත් කර තිබූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්රකාශ කළාය.