අනුර - සම්බන්ධන් හමුවක්
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් පවත්වා තිබේ. මෙම හමුවේදී රටේ වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.
දෙමළ ජාතික සන්ධානය පවසන්නේ වතමන් දේශපාලන අර්බුදයේදී පක්ෂ දෙක එක්ව කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි.



-
rocky Monday, 05 November 2018 06:39 PM
බොහොම හොඳ ලකුණක්!
Reply : 0 0
Nandana Monday, 05 November 2018 09:32 PM
අනුර සහෝදරයට දුෂ්කර උවත් දුර ගමනක් යාමට ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
