අන්තිම දවස වෙනකම් ඉන්න එක මොලේ තියෙන වැඩක් - මහින්ද
නියමිත දිනට පෙර ජනපතිවරණයක් නොපවත්වන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය හොඳ වැඩක් බවත් තමන් අවුරුදු දෙකකට පෙර මැතිවණය පවත්වා වරද්දා ගත් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා කෑගල්ල බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
“මොකද මම අවුරුදු 2කට මෙහා තියෙලනේ වැඩේ වරද්දා ගත්තේ නේද? එයා මම හිතන්නේ හොඳ මොලේ තියෙන වැඩක් කරන්නේ. අන්තිම දවස අන්තිම දවස වෙනකම් ඉන්න එක. පළාත් සභාවට මේ අය බයයි. මොන විදිහට තිබ්බත් පරදිනවා. ඒකයි වෙනස.”
මෙහිදී හිටපු ජනපතිවරයා ඉදිරිට පැමිණි කාන්තාවක් හඩා වැටෙමින් පැවැසුවේ “අපිට ජීවත්වෙන්න විදියක් නෑ. ඔබතුමා අපිට ඕනෙමයි” යනුවෙනි.
popular news
-
Champa Sunday, 09 September 2018 04:13 PM
ඒක ඇත්ත. ඒ හින්ද ඔබතුමාටත් තියෙන්නේ ඔබේ අපේක්ෂකයා කවුද කියල අන්තිම දවස වෙනකම් නොකිය ඉන්න එක. ඒකත් මොලේ ඇති වැඩක්. පළාත් සභා වලට නම් මම එක හෙලා විරුද්ධයි. ඒවා අහෝසි කරලා දාන්න ඕනේ.
Reply : 16 0
ats Monday, 10 September 2018 07:21 PM
ඔක්කම එකය් ඉතින් . අලුත් කෙනෙක් ඕන 2020 දී . මන් නං කියන්නේ සංගා ඉල්ලුවොත් නං හොදයි .සංගා හොර බොරු නැති පොරක් .මුන් වගේ නොවෙඉ .
Reply : 0 0
liyange Tuesday, 11 September 2018 09:29 AM
ඩොලර් වලට ඕන දෙයක් කරන අයට මේ රට දුන්නොත් ඉවරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

