ADA
www.ada.lk
2026 ජනවාරි මස 07 වන බදාදා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් ඩිමෝ බට්ටා රථයක් හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබේ. අධිවේගී මාර්ගයේ ඉමදූව කනංකේ ප්රදේශයේදී මෙම ලොරි රථය ගිනිගෙන තිබේ. ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
popular news
අලුත් වුණ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට මාර්ගය වසර 6ට පසු විවෘත කරයි
ලාෆ් නව අවුරුද්දට දුන් තෑග්ග
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්රාම ගැනීම නිවේදනය කරයි
ඉන්ධන මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd