අධ්‍යාපන චාරිකාවකට පැමිණි ළමුන් 4ක් දියේ ගිලී මරුට
- 19 02 2020
- 22:54
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
හාලි ඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් ළමුන් සිව් දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් ළමුන් තිදෙනෙකු බේරාගෙන ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර තිබේ.
අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි ළමුන් පිරිසක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
අද පස්වරු වේ මෙම අනතුර සිදුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
