අද සියලු බැංකු ශාඛා විවෘත වෙයි
- 12 04 2021
- 08:45
- {{hitsCtrl.values.hits}} views
- ..
අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සියලු බැංකු අද විවෘතව තැබෙනු ඇතියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
