අද රෑ 8ට දිවයිනටම ඇඳිරි නීතිය
- 24 04 2020
- 19:45
- {{hitsCtrl.values.hits}} views
-
රජය මීට පෙර ප්රකාශ කළ පරිදි අද රාත්රී 8.00 සිට සෙනසුරාදා හා ඉරිදා යන දින දෙකේදී දිවයිනටම ඇඳිරි නීතිය ක්රියාත්මක කිරිමට නියමිතව තිබේ.
නැවතත් ඇඳිරි නීතිය ක්රියාත්මක කරන ආකාරය රජය විසින් දැනුම් දීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
