අදත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්
- 4 03 2020
- 14:14
- {{hitsCtrl.values.hits}} views
- නවෝද්‍යා පවනි
එක්සත් ජාතික පක්ෂයේ තවත් තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්විමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
