අජිත් රෝහණට උසස්වීමක්
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා පත්කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අද (18දා) සිට ඔහු එම තනතුරට පත්කර තිබේ.
අජිත් රෝහණ මහතා නීතිඥවරයෙකුද වන අතර මේ වන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරමින් සිටියි.
popular news
-
Nandana Friday, 18 June 2021 08:00 PM
Mage Suba pathum !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

