අගමැති තිරුපති වදින්න යයි
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට පිටත්ව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩේලි මිරර් පුවත් සේවය පවසන්නේ අග්රාමාත්යවරයා සමග ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියද මෙම සංචාරය සඳහා එක්ව ඇති බවයි.
තිරුපති වන්දනාවක් සඳහා අග්රාමාත්යවරා ඉන්දියාවට ගොස් ඇති බවත් ඒ සඳහා රජයේ මුදල් භාවිත කර නොමැති බවත් එම පුවත් සේවය අගමැති කාර්යාල වාර්තා උපුටා දක්වමින් සඳහන් කරයි.
popular news
-
Demuni Uduwara Thursday, 23 December 2021 12:49 PM
Are they Buddhists ( including Gota) ? " Naththi me saranan angnan Buddho me ...."
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

