අගමැති අ’පුර සිද්ධස්ථාන වැදපුදා ආශිර්වාද ලබාගනියි
සිවුවැනි වරටත් අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, පෙරේදා (11) වැනි දින සිය රාජකාරී කටයුතු ආරම්භ කර, නව අමාත්‍යය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ඊයේ (12) වැනි දින මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදා ගෙන, අනතුරුව අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේට සිවුරු පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්හ.
ඉන් අනතුරුව රුවන්වැලි සෑ රදුන් හා විහාර මන්දිරය වෙත ගොස් මල් පහන් පූජා කර ආශිර්වාද ලබා ගත්හ.
අනතුරුව ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගැනීමට ගිය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, පළමුව අටමස්ථානා
ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පහළ මලුවේදී අටමස්ථානයේ සියලු නා හිමිවරුන් අග්රාමාත්යතුමන්ට සෙත් පිරිත් සඡ්ජායනා කළ අතර, අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් පිරිත් නූලක් ගැට ගසා අගමැතිතුමන්ට ආශිර්වාද කළහ.අගමැතිතුමන් අටමස්ථානයේ සියලු නාහිමිවරුන්ට පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්හ. අනතුරුව අගමැතිතුමන් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද ආශිර්වාද ලබා ගත්හ.
අනතුරුව මිරිසවැටිය රාජ මහා විහාරාධිපති ඊතල් වැටුණුවැවේ ඥාණරතන හිමියන් බැහැ දැක උන්වහන්සේටද පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්හ. උන්වහන්සේ අගමැතිතුමන්ට ආශිර්වාද කර සමරු තිළිණයක්ද ප්රදානය කරනු ලැබීය. ඉන් අනතුරුව අනුරාධපුර ජයන්ති විහාරයට පැමිණි අගමැතිතුමන් විහාරාධිකාරී පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
මෙම අවස්ථාවන්ට අග්‍රමාත්‍යතුමන්


popular news
-
Demuni Uduwara Thursday, 13 August 2020 05:41 PM
All expenses are debited to state account.
Reply : 0 0
anuradha ramasingha Thursday, 13 August 2020 07:11 PM
me aachi kalisamak adala anuradha pure gihin.me aduma hindu ekakda muslima ganu adina ekakda?danne deyyoma thamayi.dan me naki achige kolama vigadam thamayi diyata awurudu4k ma balanna wenne.ane mehema moda sinhalayo.
Reply : 0 0
Don Thursday, 13 August 2020 07:46 PM
Look at the photos, where are the health guidelines? Would the Corona Virus run away when it sees politicians? God also cannot see this invisible dangerous creature.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

