අගමැති රනිල් ඉල්ලා අස්වෙයි?
- 19 11 2019
- 22:24
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ජනතා තීන්දුවට ගරු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (20දා) දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලයම හෙට දිනයේදී ඉල්ලා අස්වීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව රජයේ ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යැම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.
මෙහි උපරිම අමාත්‍යධුර සංඛ්‍යාව 15කට සීමා කිරීමටද ජනපතිවරයාගේ අවධානය යොමුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
