අගමැති මහින්ද අගරඳගුරු මැල්කම් රංජිත් හමුවෙයි
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ අඟරඳගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමුවී තිබේ. මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ කොළඹ පිහිටි නිල නිවසේදී මෙම හමුව සිදුව තිබේ. කෙසේ වෙතත් එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව කිසිවක් වාර්තා නොවේ.

-
lion Wednesday, 31 October 2018 05:03 PM
මොනවා කතාකරන්නද කරපු දෙය නම් හොඳ නැ නේද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
