අගමැති මහින්දගේ පළමු මෝටර් රථය යළිත් ඔහුටම ලැබෙයි
වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම රැකියාවෙන් උපයාගත් මෝටර් රථය එය ඔහුගෙන් මිලදී ගත් එස්.ඒ. අමරසිරි මහතාගේ පුත් දුමින්ද අමරසිරි මහතා විසින් යළිත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ. ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය වෙනුවෙනි.
දුමින්ද අමරසිරි මහතා ‘Duminda Bodykit’ නම් ප්‍රකට ව්‍යාපාරයේ හිමිකරු වන අතර අග්‍රාමාත්‍ය පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් පරිදි යළිත් මෙසේ ෆියට් මෝටර් රථය අග්‍රාමාත්‍යවරයා වෙත භාරදී තිබේ.
මෙම මෝටර් රථය එස්.ඒ. අමරසිරි මහතාගේද පළමු මෝටර් එරථය වී ඇති අතර එය යොදාගෙන ඔහු ඉන්දියාවේ පැවැති ජාත්‍යන්තර මෝටර් රථ තරගයක්ද ජයග්‍රහණය කර තිබේ.




popular news
-
Bindumathi Saturday, 21 November 2020 06:39 AM
vahana dekama dan eka wage paranayi.isskala keli baha. Namayinambuwayi thama.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

