අගමැති මාලදිවයිනේ සංචාරයකට
- 2 09 2019
- 10:25
- {{hitsCtrl.values.hits}} views
- ..
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (02දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියේය.
ඔහු ඇතුළු දූත පිරිස 9/02 දින උදෑසන 7.30 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරණ ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගියහ.
අග්රාමාත්යවරයා සමග මෙම සංචාරයට දූත පිරිස 13 දෙනෙකු එක්ව සිටියහ.
ටී.කේ.ජී. කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
