සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අංජු නැමැත්තාගේ ගෝලයෙක් බව කියන රත්මලානේ පදිංචි අවුරුදු 24ක් වන සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
හොරොයින් ග්රෑම් 04 මිලි ග්රෑම 50ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනිමට නියමිත බව පොලීසිය පවසයි.