සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය ගිය බවට තමවත් තහවුරු කළ තොරතුරු ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
ඒ පිළිබඳව තහවුරු කළ තොරතුරු ලබාගැනීම සඳහා රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය තොරතුරු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ලබා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.