saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 12188 hours ago

LATEST

යුරෝපය උණුසුම් වෙද්දී ප්‍රංශයට හදිසි ගංවතුරක් - අයෙක් අතුරුදන්

calendar_today 2018 අගෝ 10 - 14:35 remove_red_eye - 333  

ගංවතුරට කොටුවූවන් බේරාගැනීම සඳහා ගිනි නිවන භටයන් 400ක්, පොලීසිය සහ හෙලිකොප්ටර් 4ක් යොදවයි.

රික්ටර් පරිමාණ 6.9ක ප්‍රබල භූ කම්පනයෙන් පසුව පසු කම්පන 350කට වැඩි ප්‍රමාණයක් සිදුවෙලා.

Read More

සිටියේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් වැඩිදෙනා අවුරුදු 10ට අඩු දරුවන්ය.

Read More

විලොව් ක්‍රීක් මෙගා චර්ච් හි ආදිකර්තෘවරයාට එල්ල වූ ලිංගික අපචාර චෝදනාවෙන් සියලු පූජකයෝ ඉවත් වෙති.

Read More

වයිල්ඩ් බෝර්ස් කණිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු සහ දරුවන් තිදෙනෙකුට මෙලෙස පුරවැසිභාවය හිමිවෙයි.

Read More

රික්ටර් පරිමාණ 5.9ක් සහ 6.2ක් ලෙස ඇති වූ පසුකම්පන සමග ලොම්බොක් දූපතේ ගොඩනැගිලි රැසක් සොලවයි.

Read More

තම ජනතාව වෙනුවෙන් කිසිදා විවේකයක් නොලද පුද්ගලයෙකු මෙහි සදාකාලික නින්දේ සැතපෙයි

Read More

ඩී.එම්.කේ. ආදිකර්තෘ සී.එන්. අන්නාදුරෙයිගේ දේහය තැන්පත් චෙන්නායි, මරීනා බීච් හි ස්ථානය අසලින්ම කරුණානිධිටත් ඉල්ලයි.

Read More

ෆෝබ්ස් සඟරාවට අනුව ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර සිටි ඇය, 2017 දී එහි 11 වැනි ස්ථානයට පත්විය.

Read More

2001 දක්වා එරටට සංක්‍රමණය වූ 50%ක් යුරෝපීය සංක්‍රමණිකයන් වුවත්, 2016 වනවිට එය අභිභවා ආසියානු හා මැදපෙරදිග සංක්‍රමණිකයන්.

Read More

චෙන්නායි නුවර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම වයස සමග ඇති වූ රෝග තත්ත්වයන් හේතුවෙන් දිවියෙන් සමුගත් බව කියයි.

Read More

භූ කම්පනයෙන් උතුරුදිග ලොම්බොක් හි මුස්ලිම් දේවස්ථානයක් කඩා වැටීමෙන් එහි සිරවූ පුද්ගලයන් තවදුරටත් සොයයි.

Read More

වයස අවුරුදු 01 සිට 15 දක්වා වයස්වල පසුවූ දරුවන්, ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු සමග කැරවෑන් කූඩාරමකදී හමුවේ.

Read More

ලොම්බොක් දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බව කියයි.

Read More

ඔක්තෝබර් මස පැවැත්වෙන බ්‍රසීල ජනපති සටනට දූෂණ චෝදනා යටතේ 12ක් වසක් සිරගතව සිටින ලූලා ඇවිත්.

Read More

වයිල්ඩ් බෝර්ස් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු එකාපෝල්, වස් තුන් මාසය පැවිදි දිවිය ගත කිරීමට තීරණය කර තිබේ.

Read More

රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕගේ අදහස් දැක්වීමට උ.කොරියානු විදේශ අමාත්‍ය රී යොන්ග්-හෝ ප්‍රතිචාර දක්වයි.

Read More

දහස් ගණන් සිසුන් මාර්ගවලට පැමිණ සිදුකළ උද්ඝෝෂණයට පහරදී ඇත්තේ රජයට පක්ෂපාතී ශිෂ්‍ය කණ්ඩායම්ලු.

Read More

ට්‍රම්ප් ඥාතීන් මෙන්ම ජාතීන් බෙදා වෙන්කරන්නෙකු බව රූපවාහිනී සාකච්ඡාවකදී ලීබෝන් ජේම්ස් පවසා තිබුණි.

Read More

කරකාස් අගනුවර හමුදා පෙළපාලියකට සහභාගී වී සිටියදී මෙම ප්‍රහාරය එල්ල ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

නිකාබ් හෝ බුර්කා යනුවෙන් නම් නොකළද ඕනෑම ආකාරයක මුහුණු ආවරණයක් පැළඳීම ඩෙන්මාර්කය තුළ දැන් තහනම්.

Read More

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත භාරදුන් නවතම වාර්තාවකින් ප්යොන්ග්යැන් ක්‍රියාදාමය විවේචනයට.

Read More

බුර්කාවන්ගෙන් සැරසී පැමිණි ප්‍රහාරකයන් පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවි සඟවාගෙන පැමිණ ඇති බව කියයි.

Read More

කතෝලික පල්ලිය මීට පෙර පවසා තිබුණේ ඇතැම් තත්ත්වයන් හිදී මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකි බවකි.

Read More

විරුද්ධ පක්ෂ නායක නෙල්සන් චාමිසාගේ ආධාරකරුවන් හා ආරක්ෂක අංශ ගැටී පුද්ගලයන් තිදෙනෙකු මරුට.

Read More

අගමැති ධුරයක් දරමින් සිටින අවස්ථාවේදී දරුවෙකු බිහිකළ ලොව දෙවැනි රාජ්‍ය නායිකාව ජෙසින්ඩා ආර්ඩර්න් ය.

Read More

අසීමිත කාලයක් සමාජ ජාලා සමග ගත කිරීමෙන් මානසික සෞඛ්‍යයට සෘණාත්මක බලපෑමක් ඇති කරනවාලු.

Read More

පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 210න් ආසන 110ක බලය සානු-පීඑෆ් පක්ෂය දිනාගනී. විරුද්ධ පක්ෂයට ආසන 41යි.

Read More

යානයේ ගමන්ගත් 101 දෙනාගේ ජීවිත බේරුණත්, 85 දෙනෙකු තුවාල ලබා ඇති අතර, දෙදෙනෙකුට බරපතළයි.

Read More

2012 දී 8,541ක් වූ ළමා අපයෝජන සිද්ධීන් 2016දී 19,765ක් දක්වා ඉහළ ගිහින්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.