චීන - ඇමෙරිකානු ඒකාබද්ධ අධ්‍යයනයක් ලෙස චීන වැසියන් 20,000ක් සැලකිල්ලට ගෙන පර්යේෂණය සිදුකර ඇත.
පැරගුවේ පොලිස් අවි ගබඩාවක තිබූ පැරණි රයිෆල් ගිනිඅවි තොගයක් පොලීසියත් ගොනාට අන්දමින් හොරු අරන්.
Read Moreඇමෙරිකානු නායක ට්‍රම්ප් සහ ආර්යා මෙලනියා විසින් කෙන්යානු ජනපති සහ ආර්යාව මහත් හරසරින් පිළිගනී.
Read Moreඅභ්‍යන්තර නාගරික ප්‍රවාහනයේදී තනි පුද්ගල ප්‍රවාහන විධි වඩාත් යෝග්‍ය බව ඌබර් ප්‍රධානියා පවසයි.
Read Moreසිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස එමර්සන් මනන්ග්වා දිවුරුම් දීමෙන් අනතුරුව රොබට් මුගාබේ අසනීප වෙලා.
Read Moreජපාන ආරක්ෂක විද්‍යා පීඨයෙන් උපාධික ලැබූ ඇය F15 වර්ගයේ ප්‍රහාක ජෙට් යානයක් පැදවීමට පුහුණුව ලබා තිබේ.
Read Moreඇමෙරිකාවේ ජාතික අවශ්‍යතා අනුව මුදල් යෙදවෙන්නේ දැයි සොයා බැලීමෙන් පසු මෙම කපා දැමීම සිදුකර ඇත.
Read Moreකරන්ජීත් කෞර් හෙවත් සනී ලියෝන් ලෙස ප්‍රකට ඇය ඉන්දියාව තුළ ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩිම සෙමුව් ඇති තැනැත්තාය.
Read Moreඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි වීඩියෝ ක්‍රීඩා තරගාවලියක පරාජය දරාගත නොහැකිව සිදුකළ වෙඩි තැබීමක් දැයි තහවුරු නෑ.
Read Moreඅබු සාද් එර්හාබි ඇතුළු අනුගාමිකයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකිනි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී මාර්ක් ලොව්කොක් මෙම ප්‍රහාරයන් දැඩිව හෙළා දැක තිබේ.
Read Moreමෙම ප්‍රදේශය ආශ්‍රිතවම පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයන් 600ක් ජීවිතක්ෂයට පත්වූහ.
Read Moreදකුණු කොරියාවේ සෝල් නුවර ටැක්ස් රථ ධාවනය සඳහා ශ්‍රවණාබාධිත පුද්ගලයන්ටත් දැන් අවස්ථාව හිමිව තිබේ.
Read Moreනව අගමැතිවරයා ලෙස තේරීපත් වූ ස්කොට් මොරිසන් නව කැබිනට් මණ්ඩලයක් නම්කිරීමේ සූදානම හේතුවයි.
Read Moreවම ඇසට ඉහළින් වූ ලේ කැටියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මය අවස්ථාවේදී මොළයේ පිළිකාවක් පවතින බව සොයාගෙන තිබුණි.
Read Moreකැස්බෑවෙකුගේ පිට මත වූ කටුවක අංග කිසිවක් මෙම පොසිලයේ නොතිබුණත්, සුවිශේෂී හොටක ලක්ෂණ මෙහි දැක්වේ.
Read Moreප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයේ පුද්ගලයන් 50ක් ඉස්ලාම් ත්‍රස්තයන් සමග එක්වීමට ප්‍රංශය අත්හැර සිරියාවට ගිහින්ලු.
Read Moreලොව පුරා රටවල් 195ක් යොදා ගනිමින් මත්පැන් පානය සම්බන්ධයෙන් සිදුකළ දැවැන්ත අධ්‍යයනයකින් හෙළිවේ.
Read Moreහිටපු අගමැති පක්ෂ අභ්‍යන්තරයේ බලය තහවුරු කරගැනීමට අපොහොසත් වීමෙන් ඔස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්.
Read Moreඅල් බාග්දාදිගේ හිස රැගෙන එන අයෙකුට ඇ.ඩො.මිලියන 25ක මුදල් ත්‍යාගයක් ලබාදීමට ඇමෙරිකාව සූදානමින් සිටියි.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම ගුවන් සේවය සිය වසර 97ක ගුවන් ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කිරීමට සමත් වෙලා.
Read Moreමෙරිකාවේ ප්‍රතිචාරයට එකට එක කිරීමක් ලෙස චීනයද ඇ.ඩො.බිලියන16ක අගයට සමාන බදු පැනවීමක් සිදුකර ඇත.
Read Moreසිගරට් දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් සිදුවිය හැකි ජීවිත හානි ප්‍රමාණය ලක්ෂයකට 7ක් පමණ විය හැකි බව කියයි.
Read Moreයමෙකුට හොඳ නීතීඥයෙකුගේ සේවාවක් අවශ්‍ය නම්, මයිකල් කොහෙන් වැන්නෙකුගේ සේවය දුර්වලයැයි ට්‍රම්ප් කියයි.
Read Moreකි.ග්‍රෑ.2.4ක කුකුලෙක් මිලදී ගැනීමට වෙනිසියුලානු බොලිවාර් ලක්ෂ 146ක් අවශ්‍ය බව රොයිටර් පුවත් සේවය පවසයි.
Read Moreදක්ෂිණ ධ්‍රැවයේ ඇති ආවාට තුළත්, උත්තර ධ්‍රැවයෙහි තැනින් තැනත් මෙම අයිස් නිධි පැතිර තිබූ බව කියැවෙයි.
Read Moreඔස්ට්‍රේලියාව පුරා පිහිටි මුස්ලිම් පල්ලි 16ක මුස්ලිම් ජනතාව ඒකරාශී වෙමින් මෙම යාඥා මෙහෙය සිදුකර ඇත.
Read Moreමධ්‍යස්ථ මතධාරී කණ්ඩායම්වල වෙබ් අඩවි ඉලක්ක කරමින් දත්ත සොරාගැනීමට සිදුකළ සයිබර් ප්‍රහාර සැලසුම හසුවේ.
Read Moreඊද් ආගමික උත්සවය වෙනුවෙන් ඝානි ඉල්ලා සිටි සටන් විරාමය තලේබාන් ත්‍රස්තයන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
Read Moreසඳුදා දිනයේදී පමණක් 900ක පමණ වෙනිසියුලානුවන් පිරිසක් රෝරාරිමා පළාතෙන් බ්‍රසීලය වෙත ඇතුළු වෙයි.
Read More