වර්ෂ 1950 - 53 කාලයේදී බෙදී වෙන්වූ කොරියානුවන් පිරිසක් සිය ඥාතීන් මුණ ගැසීමේ අවස්ථාවක් මෙවර උතුරු කොරියාවේදී
දකුණුදිග බාසිලෝනා නගරයේ පොලීසියක් වෙත ආ මොහු අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දී ඇති බවද කියයි.
Read Moreඇෆ්ගන් ජනපති අෂ්රෆ් ඝානි ඉදිරිපත් කළ කොන්දේසි සහිත මාස තුනක සටන් විරාමය තලේබාන් නායකයා ඉවත දමයි.
Read Moreජූලි 29දා අති වූ ජීවිත 476ක් බිලිගත් භූ කම්පනයෙන් පසුව මෙය රික්ටර් පරිමාණ 6.3ක් ලෙස වාර්තා වී තිබේ.
Read Moreෆෙඩරල් අමාත්‍යවරුන් 15ක් සහ උපදේශකයන් 5 දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
Read Moreරිකටර් පරිමාණ 8.2ක ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කියයි.
Read Moreඅනන්ගේ අවසන් දින කිහිපයේම බිරිඳ නැනී සහ දරුවන් තිදෙනා ඔහු අසලින්ම සිටි බව කොෆි අනන් පදනම පවසයි.
Read Moreදේශපාලනයට පිවිස දශක දෙකකට පසුව ඉම්රාන් ඛාන් අවසානයේදී සිය ඉලක්කය ජයගත් නායකයෙකු බවට පත්විය.
Read Moreභාරතීය ජනතා පක්ෂය හෙවත් බී.ජේ.පී. යේ ආදිකර්තෘවරයෙකු වූ වජ්පායි මිය යනවිට 93 වැනි වියෙහි පසුවිය.
Read Moreමියගිය වැඩි පිරිසක් නායයෑම් හේතුවෙන් නිවාසවලට යටවීම නිසා මෙම ඛේදවාචකයට ගොදුරු වී තිබේ.
Read Moreරටේ පවතින නිවාස රටේ ජීවත් වන මිනිසුන්ට පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණයි.
Read Moreඅනතුරින් පුද්ගලයන් 39ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ජීව ග්‍රහණයෙන් සිටින අය පිළිබඳ බලාපොරොත්තු අත්හරී.
Read Moreඑක් පවුලක ගැහැණු දරුවන් 5ක්, පවුල් 3ක දරුවන් දෙදෙනා බැගින් හා තවත් පවුල් 2ක දරුවන් තිදෙනෙකු බැගින් මරුට.
Read Moreමියගිය අය නව යොවුන් වියේ පිරිස් වන අතර, ඔවුන් විශ්විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා අමතර පන්තියකට සහභාගී වී ඇත.
Read More29 හැවිරිදි මොහු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි සුඩානයෙන් බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණය වූවෙකි.
Read Moreමුදාගැනීමේ කණ්ඩායම් පවසා ඇත්තේ කොන්ක්‍රීට් තට්ටු යටින් මිනිසුන්ගේ කෑ ගැසීම් ඇසෙන බවයි.
Read Moreඅඛණ්ඩව වසර 7ක් එම ස්ථානය අත් කරගෙන සිටි ඔස්ට්‍රේලියාව දෙවැනි තැනට. සිරියාවේ ඩයස්කස් නුසුදුසුම නගරයයි.
Read Moreවර්ෂ 1960දී ඉදිකර තිබූ මෙම ගුවන් පාලමේ කොටසක් කඩා වැටීම නිසා ජීවිත හානි 22ක් සිදුව තිබේ.
Read Moreපදිකවේදිකාවට කඩා වැදුණු මෝටර් රථයක නිසා පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreජනගහන අර්බුදයක සිටින චීනය ප්‍රීතිමත් පවුල ගැන මුද්දරයකින් තිදරු ප්‍රතිපත්තියක් ගැන ඉඟි පළ කරලා.
Read Moreබොරිස් ජොන්සන්ගේ ප්‍රකාශයට ඇතැම් දැඩිමතධාරී පිරිස් විරෝධයක් පළ කළද, බහුතරය ඊට ප්‍රතිචාර දක්වා තිබේ.
Read Moreස්පාඤ්ඤයේ, ගැලීසියා හි වින්ගෝ නගරයේ පැවති දෙදින රැප් සංගීත ප්‍රසංගයක් අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.
Read Moreබිහාර් ප්‍රාන්තයේ මුසාෆාෆූර් ළමා නිවාසයේ දැරියන් 42දෙදෙනෙකුගෙන් 34ක්ම ලිංගික අපයෝජනයට ලක්වෙලා.
Read Moreඉන්දුනීසියා සහ පැපුවා නිව්ගිනියා දේශසීමාවේදී සිදුවූ ගුවන් අනතුරින් අවු.12 දරුවා හැර ජීවිත හානි 8ක්.
Read Moreදැනට ජීවතුන් අතර සිටින්නෙකුගේ නමින් නම් කෙරුණු ප්‍රථම අභ්‍යවකාශ යානය වීමද මෙහි විශේෂත්වයකි.
Read Moreපුද්ගලයන් 60,000කට උන්හිටි තැන් අහිමිව ඇති අතර, ප්‍රාන්තය පුරා සහන කඳවුරු 531ක් ස්ථාපිතයි.
Read Moreකපිල් දේව් සහ නව්ජෝට් සිං සිධූ ආරාධනා පිළිගත්තත් ඉන්දීය රජයේ අවසරය තවම ඔවුන්ට ලැබී නෑ.
Read Moreරටේ පවතින දූෂණය පරදා ජනතාවගේ වැටුප් වැඩිවීම් ලබාදෙන ලෙස ඉල්ලා දස දහස් ගණන් ජනයා පාරට බසී.
Read More29 හැවිරිදි මෙම පුද්ගලයා හොරයිසන් එයාර් ගුවන් සේවයේ වසර තුනකට අධික කාලයක් සේවය කළ අයෙකි.
Read Moreඋතුරු කොරියාව සම්පූර්ණයෙන් න්‍යෂ්ටිකහරණයක් සිදුකරන තුරු සම්බාධක ඉවත් නොකරන බව ඇමෙරිකාව කියයි.
Read More