100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ග්‍රීක රජය විසින් තත්ත්වය පාලනයට ජාත්‍යන්තරයේ සහාය පතලා.
කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයේ සිදුවූ ප්‍රහාරයෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, 60ක් තුවාල ලබති.
Read Moreප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කුඩා දරුවෙකුට අසාධ්‍යයි.
Read Moreඉන්දීය කාන්තාවන් හා තරුණියන් පස් දෙනෙකුගෙන් හතරකට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ හැකියාවක් නෑ.
Read Moreමධ්‍යම ජපානයට සෙල්සියස් අංශක 40.7ක වාර්තාගත උෂ්ණත්වය ජපානය තුළ වසර පහක ඉහළම අගයයි.
Read Moreට්‍රේඩර් ජෝර්ස් වෙළෙඳ සැලට කඩා වැදුණු අප්‍රිකානු ඇමෙරිකානුවා තැබූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට.
Read Moreකලාකරුවන් 300ක් දායක වන මෙම දැවැන්ත නිර්මාණය අනාගතයේ තාම් ලුආන්ග් ගුහා සංකීර්ණ කෞතුකාගාරයට.
Read Moreවෙඩි ප්‍රහාරයකට ලක්ව ඊශ්‍රායල් සෙබලෙක් ඝාතනය වීමත් සමග ගාසා තීරයේ හමාස් ඉලක්ක ප්‍රහාරයට ලක්වේ.
Read Moreපොලී අනුපාත ඉහළ දැමීමට ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කිරීමද ට්‍රම්ප්ගේ දෝෂ දර්ශනයට ලක්වේ.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකර ඇති මෙම ඇරයුම සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකානු දේශපාලනය කැලඹේ.
Read Moreමෙම ප්‍රහාරයෙන් කිසිවෙකු ජීවිතක්ෂයට පත්ව නොතිබුණත්, බරපතළ තුවාල ලැබූවන් සිටි බවද පොලීසිය පවසයි.
Read Moreජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සහයකයා මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
Read Moreටේබල් රොක් විල නැරඹීම සඳහා සංචාරකයන් රැගෙන ගිය බෝට්ටුවක් පෙරළී ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ලු.
Read Moreබලය අයුතු ලෙස භාවිත කිරීම හා දූෂණ චෝදනා නිසා වසර 24ක සිරදඬුවමක් විඳින පාර්ක් තවත් වසර 8කට හිරේ.
Read Moreට්‍රම්ප් සහ පූටින් අතර ෆින්ලන්තයේදී සාර්ථක හා ප්‍රයෝජනවත් එකඟතා රැසකට එලැඹුනු බවද සඳහන් වෙයි.
Read Moreමෙතෙක් දෙවැනි ස්ථානයේ පසුවූ බ්‍රිතාන්‍ය තෙවැනි ස්ථානයට ඇද දමමින් එම තැන ගැනීමට ඔස්ට්‍රේලියාව ලබාගනී.
Read Moreදැරිය ජීවත්ව ඇති මහල් නිවාස සංකීර්ණයේ සෝපාන ක්‍රියාකකරු මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියයි.
Read Moreමෙය මෙම දරුවන් සහභාගී වන එකම සහ අවසාන මාධ්‍ය හමුව බව පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
Read Moreජුනි මස 12දා නායක දෙපළ අතර සිදුවූ සාකච්ඡාවලින් පසුව මෙම ක්‍රියාවලිය තවමත් මන්දගාමී ස්වරූපයක් ගනී.
Read Moreඅන්ස්වර්ත් ළදරු පුද්ගලයෙකු යැයි කියූ එලොන් මස්ක්ට නඩු පැවරීමට කිමිදුම් විශේෂ අන්ස්වර්ත් සරසෙයි.
Read Moreසාමාන්‍යයෙන් තම රටේ කර්මාන්ත ශාලා සහ නිලධාරීන් අගයන ට්‍රම්ප් හදිසියේ වෙනස් වුනේ ඇයි?
Read Moreහෙල්සින්කි නුවර පැය දෙකකට ආසන්න කාලයක් පැවති ට්‍රම්ප් - පූටින් හමුවෙන් පසුව ට්‍රම්ප් මාධ්‍ය ඉදිරියේ කියයි.
Read Moreනිෂ්පාදකයන් උත්සාහ කරන්නේ චිත්‍රපටය යළි ප්‍රතිනිර්මාණය කරමින් ඉදිරි දිනකදී යළිත් ප්‍රදර්ශනය කිරීමටය.
Read Moreරුසියාව සමග හුදෙකලා වීම හොඳ දෙයක් බවත්, එය නරක දෙයක් නොවන බවත් ට්‍රම්ප් කියයි.
Read Moreතම ගම්වැසියෙකු මරා දැමුවේ යැයි උරණ වූ පිරිසක් කිඹුල් ගොවිපොළක සියලු කිඹුලන් සමූල ඝාතනය කරලා.
Read Moreගුනාන්ගේ අභාවය පිළිබඳ මේ දරුවන් 12දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු මෙතෙක් නොදැන සිටියහ.
Read Moreසාකච්ඡාව සම්බන්ධයෙන් තමන්ට විශාල බලාපොරොත්තුවක් නැතත්, ඇතැම් විට එය හොඳ විය හැකි බව ට්‍රම්ප් කියයි.
Read Moreජීප් රථයේ රේඩියේටරයේ තිබූ ජලය පානය කරමින් ඇය මෙම සතියක කාලය පුරා ජීවිතය පවත්වාගෙන තිබුණි.
Read Moreඇමෙරිකානු නායකයා හා බ්‍රිතාන්‍ය අගමැතිනිය අතර පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවේ සිදුවූ කතාබක් අනාවරණයට.
Read Moreමුඛ ආවරණ පැළඳ රෝහලේ ප්‍රතිකාර ලබමින් ඔවුන් එකිනෙකා මෙම වීඩියෝ පණිවුඩය සඳහා සිය හඬ අවදි කර ඇත.
Read More