සුරතල් සුනඛයන් ඇති කිරීම අධෛර්යයට පත්කිරීම සඳහා මෙම නීති පැනවීම සිදුකර ඇති බව සඳහන් වෙයි.
යුරෝපා සංගමයට අයත් රටවල මාර්ග අනතුරු නිසා සිදුවන මරණ මිලියනයකට, 30ක් දක්වා අඩු කිරීමට සූදානම්.
Read Moreමෙම ශරීර කොටස් තුළ ධනවත්වීම සඳහා විශේෂ ශක්තියක් ඇතැයි ප්‍රොඪාකාරී යකැදුරන් මිත්‍යාව වපුරලා.
Read Moreමධ්‍යධරීණී සාගරය තරණය කිරීමට උත්සාහ කළ අනවසර සංක්‍රමණිකයන්ගෙන් සාමාන්‍යයක් ලෙස දිනකට 6ක් ජීවිතක්ෂයට.
Read Moreමෙම දැඩි සීත කාලගුණික තත්ත්වය හේතුවෙන් එරට ප්‍රාන්ත කිහිපයක මේ වනවිට ජීවිත 7ක් පමණ අහිමි වී ඇත.
Read Moreවත්මන් ජනපති නිකොලාස් මදුරෝ විරුද්ධ පක්ෂ සමග එකඟත්වයකට පැමිණීමේ සූදානමක් ගැන ඉඟි පළ කරයි.
Read Moreලෝක ව්‍යාප්ත අවදානම් තක්සේරු කිරීමේ වාර්තාව ඉදිරිපත් කරමින් එක්සත් ජනපද බුද්ධි අංශ පෙන්වා දෙයි.
Read Moreඅත්ඩංගුවට පත් පුද්ගලයන් පතල් සමාගමේ නිලධාරීන් සහ පාරිසරික බලපත්‍ර ලබාදුන් නිලධාරීන් බව සඳහන්වේ.
Read More2018 සැප්තැම්බරයේදී ජනපතිවරයා වෙත පිහි ප්‍රහාරය එල්ල වූයේ මැතිවරණ රැලියකට සහභාගී වී සිටියදීය.
Read Moreඉන්දියාවේ අමනුස්සයන් ඇල්ලීමට ගොස් මිනිසුන් මරා දැමීම ඇතැම් ප්‍රාන්තවල සුලභව දැකිය හැකි සිදුවීමකි.
Read Moreපෙන්ගුවින් කුලයේ ප්‍රමාණයෙන් කුඩාම සත්ත්වයා ලෙස සැලකෙන නිල් පෙන්ගුවින්, නවසීලන්තය තුළ ආරක්ෂිත සත්ත්වයෙකි.
Read Moreඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි අශ්ව පුහුණුකරුවෙකුට අයත් ස්තාලයක් පරීක්ෂා කිරීමේදී මේවා සොයාගෙන ඇත.
Read Moreවෙනිසියුලානු ජනතාව ඒකාධිපතීත්වයක් තුළ, තමාගේ අරගලය එරට තුළ මැතිවරණ ඉල්ලීමක් යැයි ගුආයිදෝ කියයි.
Read Moreපාකිස්තාන දැඩිමතධාරීන් ඉදිරිපත් කළ ඇපෑල ඉවත දමමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇය නිදොස් කොට නිදහස් බව කියයි.
Read Moreජනතාව තුළ පොලීසිය ගැන විශ්වාසයක් නොමැති නිසා මෙම සිදුවීම් වාර්තා වීමක් සිදු නොවන බව කියැවෙයි.
Read Moreආහාර කූපන් 200ක් පමණක් තිබූ ස්ථානයට ඒවා ලබාගැනීම සඳහා 1,000කට ආසන්න පිරිසක් පැමිණිලා.
Read Moreසිංගප්පූරු බලධාරීන් පවසා සිටියේ දෙස් විදෙස් රෝගීන්ගේ වර්ෂ 2016 සෞඛ්‍ය දත්ත මෙසේ සොරාගෙන ඇති බවයි.
Read Moreජනපති මදුරෝ හෝ ඔහුගේ සගයන්ට වෙනිසියුලානු ජනතාවට අයිති වත්කම් සූරාකෑමට තවදුරටත් අවස්ථාවක් නැතිලු.
Read Moreඇමෙරිකානු හා තලේබාන් නියෝජිතයන් අතර දින 6ක් පුරා කටාර් හිදී පැවති සාකච්ඡාවලදී මෙම එකඟත්වයට පැමිණ ඇත.
Read Moreබ්‍රසීලයේ විශාලතම පතල් සමාගමට හිමි මෙම වේල්ල කැඩී යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Read Moreහමුදා ආචාර පෙළපාලිය ඉන්දියාවේ යුද ශක්තිය කියා පෑ අවස්ථාවක් වූ අතර, සංස්කෘතිකාංග රැසකින් සමන්විය.
Read Moreඉරුදින දේවමෙහෙය සිදුවන අවස්ථාවේදී එක් බෝම්බ පිපිරීමක් සිදුව ඇති අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ
Read Moreප්‍රතිමාව නැරඹීමට පැමිණෙන නරඹන්නන් සඳහා සීප්ලේන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අරමුණින් මෙය සිදුවෙයි.
Read Moreඇමෙරිකානු සහ තලේබාන් නියෝජිතයන් අතර ඉහළ මට්ටමේ සාකච්ඡාවක් සිදුවන අතරතුරදී ඔහු මෙම අදහස් දක්වයි.
Read Moreහුවාවේ සමාගමේ විධායක නිලධාරිනියක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විවාදාත්මක ප්‍රකාශයක් ඊට හේතුවයි.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය නිසා ඇමෙරිකාව සමග සබඳතා අත්හරින බව වෙනිසියුලා ජනපති නිකොලාස් මදුරෝ පවසයි.
Read Moreවනජීවී නිලධාරීන් යනවිට බොහෝ අශ්වයන් මියගොස් සිටි අතර, තවත් අශ්වයන් ජීවිතයත් මරණයත් අතර සිට ඇත.
Read Moreදෙවසරක් රජකම දැරූ සුල්තාන් මුහම්මද් මෙම මස සිය රජකම අත්හළේ රුසියානු රූ රැජිනක් විවාහ කරගැනීම නිසාය.
Read Moreචීනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු කරන්නේද යන්න සොයා බැලීම සඳහා යැයි චීනය කියයි.
Read Moreඇමෙරිකානු ජනපතිවරයා වාර්ෂිකව එරට පාර්ලිමේන්තුවේදී පවත්වනු ලබන යූනියන් දේශනය ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.
Read More