saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 10126 hours ago

LATEST

හොංකොං දිස්ත්‍රික් මැතිවරණයෙන් විරුද්ධ පක්ෂයට දැවැන්ත ජයක්

calendar_today 2019 නොවැ 25 - 09:43 remove_red_eye - 151  

ඔවුන් මේ දක්වා ආසන 278ක් දිනාගැනීමට හැකිවී ඇති අතර, චීනයට හිතැති කඳවුරට හිමිව ඇත්තේ ආසන 42ක් පමණි.

මෙහි පෙනුමට බොහෝ දෙනෙකු ඇලුම් කරනු ඇති බවත්, එය අනාගත අනුවාදයක් බවත් වාහන වෙළෙඳ පොළ පවසයි.

Read More

ජපානයේ පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක්වූ නාගසාකි නගරයේ සංචාරයක නිරත වූ පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් කියති.

Read More

ජනපති ඩුටාර්ටේගේ විවාදයට තුඩුදී ඇති මත්ද්‍රව්‍ය පාලන මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ඇය දිගින් දිගටම විරෝධය දැක්වූවෙකි.

Read More

දහවල වනවිට 2015 වසරේ අවසන් වරට පැවති ඡන්ද විමසීමේදී ප්‍රකාශයට පත් ඡන්ද ප්‍රමාණය ඉක්මවා ඡන්ද වැටී තිබේ.

Read More

මියගිය පිරිස අතර නිවාසවල ජීවත් වූ පවුල් හතරකට අයත් පුද්ගලයන්ද සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

අද පෙ.ව.5.34ට පමණ සාගරයේ ඇති වූ මෙම භූ කම්පනය ගොඩබිම සිට කිලෝමීටර් 50ක් පමණ ඔබ්බෙන් ඇති වී ඇත.

Read More

සිය බිරිඳගෙන් දික්කසාද වීමෙන් පසුව හුදකලා ජීවිතයක් ගතකර ඇති ඔහු, ව්‍යාපාරික කටයුතු සඳහා විදෙස් සංචාරද කර තිබේ.

Read More

සුමාත්‍රා රයිනෝ සතුන් කෙමෙන් වනාන්තරවලින් අතුරුදන් වූ අතර, මේ වනවිට 100කට අඩු සතුන් ප්‍රමාණයක් ජීවත් වෙයි.

Read More

දකුණු කොරියාව පසුගිය සිකුරාදා ඔවුන්ගේ තීරණය දැනුම් දෙනු ලැබුවේ මෙම ගිවිසුම අවසන් වීමට පැය කිහිපයක් තිබියදීය.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කරන වයෝවෘද්ධම තැනැත්තියද වන ඇය මෙම වසරේ අවස්ථා කිහිපයකදීම ප්‍රතිකාර ලබාගත්තාය.

Read More

මැතිවරණය ආශ්‍රිතව උද්ඝෝෂණ හෝ ප්‍රචණ්ඩකාරීක්‍රියා වාර්තා වුවහොත් ඡන්දය අවලංගු කරන බවට රජය ප්‍රකාශ කරයි.

Read More

මේ වනවිට රෝගීන් 1,797 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, පසුගිය සිකුරාදා පමණක් සිද්ධීන් 153ක් වාර්තා වී තිබේ.

Read More

මෙහි පෙනුමට බොහෝ දෙනෙකු ඇලුම් කරනු ඇති බවත්, එය අනාගත අනුවාදයක් බවත් වාහන වෙළෙඳ පොළ පවසයි.

Read More

ආගමික නීතිය අනුව දරුවා හැකි ඉක්මණින් භූමදාන කළ යුතු නිසා මෙය සිදුකළ බව යතුරුපැදි කුලී රියදුන් කියයි.

Read More

රොකට් එන්ජිමක් පුපුරා යාමෙන් ඉංජිනේරුවන් පස් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු මියයෑමේ සිදුවීම සිහිපත් කරමින් පූටින් කියයි.

Read More

ඇය තමන් සමග අස්වාභාවික ලිංගික ක්‍රියාවකට එක්වීමේදී මෙම මරණය සිදුවූ බව සැකකරු කීවද ජූරිය එය ප්‍රතික්ෂේප කළේය.

Read More

වැසිකිළිය හොඳින් පිරිසිදු වීමෙන් එහි බැක්ටීරියා වර්ධනය වැළකෙන අතර, දුර්ගන්ධය අවම කෙරෙන බවද ඔවුන් කියයි.

Read More

ක්‍රයිස්ට්චර්ච් ගුවන් තොටුපළේදී එය සිය කැමරාවේ සටහන් කරගෙන තිබුණේ, ආසන්නයේ වූ හෙලිකොප්ටර් යානයක නියමුවෙකි.

Read More

සරණාගතයන් 33,000කට අධික පිරිසක් රැඳී සිටින ග්‍රීසියේ ඒජියන් දූපත්වල පිහිටි කඳවුරු පුපුරායෑමේ අවදානමක පවතී.

Read More

මැතිවරණ දූෂණයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හමුවේ පසුගිය නොවැම්බර් 10දා හිටපු ජනාධිති මොරාලෙස් ඉල්ලා අස්විය.

Read More

පසුගිය මාස 12ක කාලය තුළ එය 29.5%කින් ඉහළ ගොස් ඇති බව බ්‍රසීලයේ අභ්‍යවකාශ ඒජන්සිය වාර්තා කරයි.

Read More

රුසියානු සංචාරක මෙහෙයවන්නන් විසින් මෙම සංචාරයන් සංවිධානය කරන අතර, ඇ.ඩො.1,950 සිට පැකේජයන් පවතී.

Read More

20 වැනි ශතවර්ෂය මැද භාගයේදී මෙම භූමිය දිළින්ඳන් භූමදානය කිරීම සඳහා යොදාගත් රිජ්වුඩ් සොහොන ලෙස හඳුනාගෙන ඇත.

Read More

වායු දූෂණය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර, බොහෝ පිරිස් මුඛ ආවරණ පැළඳ සිටින ආකාරය දැකිය හැකිය.

Read More

චීනය සතුව සමස්ත යුරෝපයටම විදුලිබලය සැපයිය හැකි මට්ටමේ ගල් අඟුරු බලාගාර ඉදිකර හෝ ඉදිවෙමින් පවතී.

Read More

ඇය මෙම අනතුරට පෙර තම ස්වාමියාට දුරකථන ඇමතුමක් දී තමන් සුනඛ ප්‍රහාරයකට ලක්වීමට ආසන්න බව අනතුරු අඟවා ඇත.

Read More

ඩමස්කස් ආශ්‍රිතව එල්ල වූ මෙම ඊශ්‍රායල් ප්‍රහාර රැසක් සිය ගුවන් නාශක අවි භාවිතයෙන් විනාශ කළ බව සිරියාව කියයි.

Read More

ඉස්ලාම් රාජ්‍ය වෙනුවෙන් සටන් කිරීමට ගොස් පැමිණෙන අය තම රටවලට තර්ජනයක් විය හැකි බව යුරෝපය සිතයි.

Read More

දිනකට අපද්‍රව්‍ය ටොන් 10,000ක් මෙම කුණු ගොඩට ලැබුණු අතර, එය ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා සිව්ගුණයකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.